Pages

පෝර්න් ස්ටාර් නිළියට මුහුදේදී මොරෙක්ගෙන් දරුණු ප්‍රහාරයක් | Video

ජනප්‍රිය පෝර්න් ස්ටාර් නිලියක් වන Molly Cavalli මුහුද යට වෙළද දැන්වීමක රූගත කිරීමකට මෝරුන් සිටින ස්ථානයකට ආරක්ෂක කුඩුවක් සහිතව මුහුදට බැස ඇත,

එහෙත් වැඩි වෙලාවක් යන්නත් කලින් එතනට පැමිණි මෝරෙක් Molly Cavalli ට පහර දෙන්නට පටන් ගත්තා.මෙහෙදී ඇයට දරුණු තුවාල සිදු  නොවුනත් එක් පදයක් තුවාල වී ඇත.මේ සඳහා මැහුම් 20 ක් ගැසීමට සිදු වූ බව Molly Cavalli පවසයි.

ඇයට පහර දෙන වීඩියෝව සහ ෆොටෝ පහලින් :-