Pages

සුනිල් නාරායන් පන්දු 15ට ලකුණු 50ක් ගහපු සුපිරි ඉනිම.

සුනිල් නාරායන් IPL ඉතිහාසය වෙනස් කරමින් වෙගවත්ම අර්ධ ශතකය වාර්තාකරයි!
සුනිල් නාරායන් IPL තරගාවලියේ ජනප්‍රිය ඉන්දීය නළු ශාරුක් ඛාන්ගේ කණ්ඩායම වන  Kolkata Knight Riders නියෝජනය කරනවා.
අද Royal Challengers Bangalore කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී සුනිල් නාරායන් අපුරු ජයක් අත්කරගත්තා.  ඒ නිකම්ම නිකම් ජයක් නම් නෙවෙයි.
ඒ තමයි සුනිල් නාරායන් IPL ඉතිහාසය ක්‍රීඩකයෙකු ලබාගත් වෙගවත්ම අර්ධ ශතකය වාර්තාකිරීමට සමත්වුණා. එනම් පන්දු 15 දී ලකුණු 50ක් ලබාගනිමිනුයි.
මුලු ක්‍රීඩා පිටියම උණුසුම් කල එම වීඩියෝව පහතින් බලන්න.