Pages

Play >>>

බිරිදක් සමග විවාහ ජිවිතයේ හැමදාම එකම වැඩ ටිකක් කරන කොට එපා වෙනවා. ඒ නිසා හැකි සැම විටම අලුත් අලුත් දේවල් දෙන්න එක්ක එකතු වෙලා කරන්න. ඒකාකාරී ජිවිත හරිම නීරසයි. පසුකාලීනව ඒවායින් ඇතිවන මානසික අසහනය නිසා දෙදෙනා අතර අඩදබර ඇති වෙනවා. ඒ නිසා පුළුවන් වෙලාවට දෙන්න එක්ක එකතු වෙලා ක්‍රීඩාවක් කරන්න. ඔරු පදින්න. උදේට දුවන්න. මොනවා හරි ජිවිතයේ ඒකාකාරී බව දෙදෙනා එක්කම එකතු වෙලා නැති කර ගන්න පුළුවන් දේවල් කරන්න