Pages

බිරිදට ඇත්තටම ආදරේ නම් මේ දේවල් කරන්න – බිරිදට කවදාවත් ඔබව නැතුව බැරි වෙයි

විවාහ ජිවිතය සතුටින් හා තෘප්තිමත්ව ගත කිරීමට නම් අනිවාර්යයෙන්ම බිරිද හා සැමියා අතර ශක්තිමත් සම්බන්දතාවයක් අවශ්‍ය වෙනවා. වර්තමානයේ අපේ රටේ සුලබව දැක ගන්න පුළුවන් සිද්දියක් තමයි අවුරුදු ගානක් කදඩැ කරලා ප්රරහ කරන ගොඩක් අයගේ ජිවිත දික්කාසදයෙන් ඉවර වෙන එක. මේ විදියේ වෙන් වීම් වලට ප්‍රධානම හේතුවක් තමයි දෙදෙනා අතර තිඛෙන ආදර සම්බන්දතාවය විවාහ උනාට පස්සේ සුළුවෙන් තැකීම. ඉතින් අද විශ්ම ලෝකයෙන් කියලා දෙන්න යන්නේ ඔබේ බිරිද සමග තිඛෙන ඍැ්ක්එසදබියසච එක හොද ශක්තිමත් එකක් කර ගන්න සැමියාට කරන්න පුළුවන් දෙවල් ටිකක්
ඇය වෙනුවෙන්ම යම් කිසි කාලයක්
ජිවිතේ ගොඩක් කාර්යබහුලයි තමයි. සැමියෙකු විදියට තම පවුල නඩත්තුවට සල්ලි හොයන්න ඕනේ. එත් ඔබට කොයි තරම් වැඩ තිබුනත් දවසකට යම් කිසි කාලයක් ( ූම්කසඑහ ඔසපැ) ඔබේ බිරිදි සමග නිදහසේ ගත කිරීමට වෙන් කරන්න. ඇයගේ හිත ඇතුලේ තියෙන දේවල් වලට ඒ නිදහස් කාලය තුල සවන් දෙන්න. ඒවිට ඇය තේරුම් ගනීවි ඔබ කොයි තරම් ඇයට ආදරේද කියලා. ඔබේ බිරිද සමග දවසකට යම්කිසි කාලයක් ගත කරන එක මොනම වැඩක් නිසාවත් හෙටට කල් දදා ඉන්න එපා. ඔබේ කායික හා මානසික ඕනේ එපා කම් වෙනුවෙන් බිරිද ඉදිරියේ ඔබ වෙනුවෙන් කාලය වෙන් කරනවට වඩා වැදගත් වෙන්නේ ඇය වෙනුවෙන් කාලය වෙන් කිරීම බව ඔබ හොදින් මතකයේ තියා ගන්න
ඇය ගැන සටහන් තබා ගන්න
අපි මොකක් හරි අධ්‍යාපන පාටමාලාවක් හදාරන කොට කරන දෙයක් තමයි වැදගත් කරුණු ගැන සටහන් තියා ගන්න එක. ීයදරඑ භදඑැි. එහෙම කරන්නේ වැදගත් දේවල් ටක් ගලා මතක් කර ගන්න පුළුවන් වෙන නිසා. අන්න ඒ වගේ ඔබේ බිරිදගේ වැදගත්ම දේවල් ගැනත් සටහන් තබා ගන්න කොහේ හරි. හැමදෙයක්ම මතකයේ තියා ගන්න බෑ. අපි මිනිස්සුනේ. අමතක වෙනවා. ඒ නිසා ඔබේ බිරිද කැමතිම දේවල් , කැමතිම පාට . කැමතිම ඍැිඒමරුබඑ එක , කැමතිම ඔඪ චරදටර්පපැ එක වගේ ඔබට අමතක වේවි කියලා හිතෙන දේවල් කොහේ හරි ලියලා තියලා පුළුවන් වෙලාවට කියවන්න. එවිට ඔබට ඇය ගැන හැමදෙයක්ම මතක හිටිවි. මේ දේවල් ඇයට තේරෙන කොට ඇය ඔබට වෙනදාටත් වඩා ආදරය කරාවි.
නිතරම ජිවිතයේ අලුත් දේවල් කරන්න
බිරිදක් සමග විවාහ ජිවිතයේ හැමදාම එකම වැඩ ටිකක් කරන කොට එපා වෙනවා. ඒ නිසා හැකි සැම විටම අලුත් අලුත් දේවල් දෙන්න එක්ක එකතු වෙලා කරන්න. ඒකාකාරී ජිවිත හරිම නීරසයි. පසුකාලීනව ඒවායින් ඇතිවන මානසික අසහනය නිසා දෙදෙනා අතර අඩදබර ඇති වෙනවා. ඒ නිසා පුළුවන් වෙලාවට දෙන්න එක්ක එකතු වෙලා ක්‍රීඩාවක් කරන්න. ඔරු පදින්න. උදේට දුවන්න. මොනවා හරි ජිවිතයේ ඒකාකාරී බව දෙදෙනා එක්කම එකතු වෙලා නැති කර ගන්න පුළුවන් දේවල් කරන්න
ඇයට සවන් දෙන්න
නිතරම එක දිගට කතා කරන්න යන්න එපා. මන් මේ කියන්නේ ඔබේ ජිවිතයේ ජයග්‍රහණ , ඔබ කල කී දේවල් ඇයට නොකියා ඉන්න කියල නෙවෙයි. ඒ දේවල් ගැන කතා කරන්න. හැබයි එක දිගටම ඕනෙවට වඩා ඒ දේවල් කරන්න එපා. හොද සැමියෙක් විදියට ඇයට නිතරම හොද සවන් දෙන්නෙක් වෙන්න.
ඇයගේ ජිවිතයේ අරමුණු ගැන දැන ගන්න
අපි හැමෝටම ජිවිතයේ අරමුණක් තියෙනවා. මැරෙන්න කලින් මන් මේ දේ කරනවා. මට මේ කෙනා වගේ වෙන්න ඕනේ. මට කිසියම් පැත්තකින් ඉදිරියටම යන්න ඕනේ වගේ හැම කෙනෙක්ගෙම හිතේ හීනයක් තියෙනවා. ඔබේ බිරිදටත් අනිවාර්යයෙන්ම හීනයක් / අරමුණක් ඇති. සමහරවිට ඔබේ හීනය වෙනුවෙන් ඇය ඇගේ ජ්විතයේ හීනය කැප කරලා ඇති. ඒ නිසා ඇගේ හිතේ තියෙන ජිවිතයේ අරමුණු ගැන අවධානය යොමු කරන්න. ඇයට ඒ දේවල් සැබෑ කරන්න පුළුවන් විදියට උදව් කරන්න
දෙන්නා එක්ක හැමදාම එකට බුදුන් වදින්න
මේ දේ අනිවාර්යයෙන් කරන්න. බුදුන් වැදලා අවසානයේ දෙන්න එක්ක එකට පවුල වෙනුවෙන් දියුණුව ප්‍රාර්ථනා කරන්න.
ඉතින් යාලුවනේ මේ දේවල් ගැන ඔබේ අවධානය යොමු කරලා ඔබේ විවාහ ජීවිතයේ බිරිද සමග තියෙන බැදීම ශක්තිමත් එකක් කර ගන්න. ඔබේ ජිවිතයේ පුංචි පුංචි වෙනස් කම් ටිකක් කරන්න පරක්කු වෙන්න එපා.