Pages

රත්නපුරයේ මහා සල්ලි දන්සලක්

රත්නපුරයේ මහා සල්ලි දන්සලක්-
ඊයෙ දිනයේ පැවැත් වුනු මෙම දන්සල සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් සහබාගි වනු ලැබුවා. රත්නපුර නගර මද්‍යයේ සුදු අයියා නමින් ප්‍රසිද්ද මැණික් ව්‍යාපරිකයෙකු වන මොහු කොයි කා අතරත් ඉමහත් ජනප්‍රියත්වයක් ලැබූ පුද්ගලයෙක්. පැමිනි ජන ගඟ පාලනය කල නොහැකි තරම් වුවත් ඉතා සංයමයකින් මොහු පැමිනි කා අතරත් මුදල් බෙදා දෙනු ලැබුවා.මුදල් ලබා ගත් පිරිස් මොහු හට පින් දෙමින් පිටව යනු දක්නට ලැබුනි.  

The program over when imaginary place landed at the Kennedy house Center on July twenty one, 2011.Major missions enclosed launching varied satellites and celestial body probes,[15] conducting house science experiments, and mating and construction of house stations. the primary artificial satellite vehicle, named Enterprise, was designed for the initial Approach and Landing Tests section and lacked engines, heat shielding, and different instrumentation necessary for orbital flight.